Stats

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයො නටයි.(බොරු නෙමේ ඇත්තටම)

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවු.24 පසු Ashes තරගාවලිය ජයග්‍රහනය කලා.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, January 23, 2011

facebook වෙබ් අඩවියේ සේවය කරන ලාංකිකයා.


සමකාලීන වෙබ් අඩවි වලින් මහත් ප්‍රසිද්ධියක් උසුලන වෙබ් අඩවියක් වන facebook වෙබ් අඩවියේ ශ්‍රි ලාංකිකයෙක්ද සේවය කරන බවට සිදුර අපට වාර්තා වේ. මොහු එහි ඉහල තනතුරක් දරන අතර facebook mobile සම්බන්දව කටයුතු කරන්නේ මොහුය. මොහු නමින් 'චමත් පලිහපිටිය' වේ.
මොහු පිලිබද වැඩිපුර තොරතුරු මෙම ලිපිනය මගින් ලබා ගන්න.


http://www.facebook.com/press/info.php?execbios

Wednesday, January 19, 2011

මිහින්තලේදී යාචක දැරියක් දුෂණය කරලා

මිහින්තලය පොළ භූමියේ සිටි යාචක දැරියක අපයෝජනයට ලක් කළ බව කියන තරුණයකු හා ඊට අනුබල දුන් සැකකාර තරුණයාගේ මව අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අතවරයට ලක් වූ දැරියගේ මව කළ පැමිණිල්ලකට අනුව සැකකරු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණී. කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය දැරිය පරිවාස භාරයට පත් කරන ලෙස පොලීසියට නියෝග කර ඇත.

Monday, January 17, 2011

මර්වින් සිල්වාගේ අලුත් ඔඩ‍ර් එක..


කැළනිය ප්‍රදේශයේ එළවලු වර්ග 4ක් විකිනීමට තහනම් කොට ඇත.
එනම් තක්කාලි,අමු මිරිස්,වැටකොලු,බණ්ඩක්කා වේ. මිට හේතුව ගංවතුර නිසා මේවා කුනු වන නිසාත් මේවායේ හිගයක් ඇති වන නිසාත් කැළණිය ජනතාව මෙම එලවලු වර්ග තම ගෙවත්තෙ වග කල යුතුය. ඊට අමත්‍රව අලුත් අවුරුද්ද වන විට වගා කල යුතු අතර ඉන් පසු ඒවා කැළණිය තුල විකිණිම තහනම්ය.

ජයසූරියගේ රියේ හැපී හමුදා නිළධාරීන් තිදෙනෙකු රෝහලේ



ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ මෝටර් රථය සහ හමුදා නිළධාරීන් ගමන්ගත් යතුරුපැදියක් මාතර එළියකන්දේදී එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් සනත් ජයසූරියට හානියක් වී නොමැති අතර යතුරු පැදියේ ගමන්ගත් හමුදා නිළධාරීන් තිදෙනා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

Sunday, January 16, 2011

wikipedia ට වසර 10ක් සැපිරෙයි.


වාර්තාගත තොරතුරු ලබාගැනීම සඳහා ලොව වැඩිම වශයෙන් භාවිතා වන අන්තර් ජාලයේ විශ්ව කෝෂය වන wikipedia වෙබ් අඩවිය තම 10 වැනි සංවත්සරය සurhs' ලැරී සැන්ගර් සහ ජිමී වෙල්ස් විසින් ‘හෙලෝ වර්ල්ඞ්’ සහ ‘හියුමර් මී’ යනුවෙන් ලොව අමතා ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය මේ වන විට භාෂා 270කින් ලිපි මිලියන 17ක් අඩංගු වෙබ් අඩවියක් බවට මේ වන විට පත්ව තිබේ' මෙම වෙබ් අඩවියෙහි ඇති විශේෂත්වය වනුයේ ඕනෑම අයෙකුට එහි අඩංගු කරුණු සංස්කරණය කිරීමේ හැකියාවයි'
ලොව වඩාත්ම ජනපි‍්‍රය වෙබ් අඩවි අතර wikipedia මේ වන විට පස්වැනි ස්ථානයෙහි පසුවෙයි' එමෙන්ම මිලියන 410ක ප‍්‍රවේශ වීම් මාසයකට වාර්තා කරන එම වෙබ් අඩවිය ඉදිරි වසර 10 තුලදී තවදුරටත් දියුණු කිරීමට එහි නිර්මාපකයින් බලාපොරොත්තු වෙයි.

Saturday, January 15, 2011

ගහක් උඩදී මිය ගිය අලියා

ගං වතුරට අසුවූ වල් අලියකුගේ මළ සිරුරක් ගසාගෙන ගොස් හබරණ අඩි 15ක් උසැති ගසක රැඳී ඇති අයුරු....

Friday, January 14, 2011

බලාපොරොත්තු මැද විවෘත කල සේප්පුව හිස්!!!

මෙයට මාස කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ ඉපැරණි ගොඩනැගිල්ලක්‌ තුළ වසා දමා තිබූ අවුරුදු104 පැරැණි රහස්‌ කුටියක්‌ තුළ තිබී ලෝහමය සේප්පුවක් හමුවිය.

අඩි අටක්‌ උස, අඩි හතරක්‌ පළල සහ අඩි අටක්‌ දිග මෙම රහස්‌ කුටිය දොරවල් හතරකින් සමන්විත වන අතර එහි ඇති සේප්පුවට දමා ඇති ලෝහ ඉබ්බා කිලෝ ග්‍රෑම් පහක්‌ පමණ බරකින් යුක්ත විය.


අදාළ සේප්පුව විවෘත කිරීම සඳහා යතුරු කිසිවක් නොමැති බැවින් එය කෙසේ හෝ විවෘත කර පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුනි.ඒ අනුව සේප්පුව විවෘතකර බැලීම අදට (13) යෙදිනි.


මේ සදහා සෞඛ්‍යය ඇමතිතුමාගේ මාධ්‍යය සම්බන්ධීකරණ නිලධාරීවරයා විසින් මෙම සේප්පුව විවෘත කරන අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් වනු ඇති කියා සියලුම මධ්‍යන්ටද දැනුම් දී ඇත.ඒ අනුව එම අවස්ථාව සඳහා සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්, ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගීවී ඇත.


එම සේප්පු තුන කඩා දැමීමට පැමිණි සේවකයන් හට විශාල පරිශ්‍රමයක් දරණ්නට වූ අතරබොහෝ දෙන බලාපොරොත්තු වුයේ සේප්පුව ඇතුළෙ වටිනා දේවල් ඇති යනුවෙනි. අවසානයේ එම සේවකයින් විසින් සේප්පුවට යොදා ඇති ඉබ්බා කඩා සේප්පුවක්
විවෘත කල අතර ඇමතිවරයා විසින් එය නිරීක්ෂණය කර බැලීමේදී දක්නට ලැබී
ඇත්තේ හිස් ලාච්චුවක් පමණි


Monday, January 10, 2011

ඩේවිඩ් බෙකම්ගේ බිරිද තමන්ගේ 4වන දරුවද බිහිකිරීමට සුදානම්




සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම්ගේ බිරිද තමන්ගේ 4වන දරුවා බිහිකිරීමට්ද සුදානම්.
මේ වන විට මෙම සුපිරි දෙපලට දරුවන් තිදෙනෙක් සිටිති. ඔවුන්ගේ න්ම් පිලිවෙලින් Brooklyn, 11, Romeo, 8 and Cruz, 5 වේ.මොකද හිතන්නේ මේක ගැන..

හින්දු පූජකවරයාට ගල්මුල් නවදිල්ලිය

ඉන්දියාවේ මෙන්ම ලෝකය පුරා විශාල අනුගාමිකයන් පිරිසක්‌ සිටි හින්දු ස්‌වාමිවරයකු ඉන්දියානු නිළියක්‌ වන රංජිතා සමග ලිංගිකව හැසිරුණු ආකාරය රැගත් වීඩියෝ පටයක්‌ ප්‍රසිද්ධවීම වැළැක්‌වීමට පවුම් මිලියන 1.4 ක මුදලක්‌ ගෙවා ඇතැයි ඉන්දියානු පොලිසිය කියයි.

32 හැවිරිදි නත්‍යානන්ද නම් වූ මෙම යෝගි සහ භාවනා සඳහා විශාල ප්‍රසිද්ධියක්‌ උසුලන ස්‌වාමිවරයෙකි. ඔහු වෙත තිබූ භක්‌තිය හේතුකොටගෙන ඔහු මහා ධනස්‌ කන්දයකට උරුමයක්‌ තියන පුද්ගලයකු වීමට වැඩි කලක්‌ ගත වී නැත.

ඔහු පොලිසියට පවසා ඇත්තේ තමාගේ අනුගාමිකයන් අතර සිටි හැඩකාර කාන්තාවන් 20 ක සමග පමණ ලිංගික ඇසුරු කම් පවත්වාගෙන ගිය බවය. මේ සියලු අපචාරකම් කර ඇත්තේ තම ආශ්‍රමය තුළය.

තමන් දේවත්වයෙන් පිදූ පුද්ගලයා මෙවැනි කෙනෙක්‌ බව ඔහුගේ අනුගාමිකයෝ දැනගත් පසු ඔහුගේ ආශ්‍රමය අසල දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වා ඇත.

Monday, January 3, 2011

2011 ICC කුසලානයේ තේමා ගීතය

ශංකර් -එහ්සාන් -ලෝයි 2011 ICC කුසලානයේ තේමා ගීය නිර්මාණය කරයි.

බොලිවුඩයේ සුප‍්‍රකට සංගීත අධ්‍යයක්‍ෂකවරුන් තිදෙනෙකු වන ශංකර් -එහ්සාන් -ලෝයි විසින් 2011 අයි සී සී ලොක කුසලානයේ නිල තේමා ගීතය නිර්මාණය කර ඇත.

ශංකර් මහාදේවන්, එහ්සාන් නූරානී හා ලෝයි මෙන්ඩොන්සා යන මෙම තිදෙනා ලොව පුරා ප‍්‍රසිද්ධ වී ඇත්තේ ශංකර් -එහ්සාන් -ලෝයි ලෙසය.

‘‘දෙ ගුමා කේ” නම් මෙම තේමා ගීය හින්දි, බෙංගාලි හා සිංහල යන භාෂා තුනෙන්ම නිර්මාණය වී ඇති අතර, ගීතය පසුගිය 31දා ඉන්දීය ගුවන්විදුලි නාලිකා හා ESPN ස්ටාර් ස්පෝට්ස් ඔස්සේ නිකුත් විය. තදින් පහර දෙනු යන අරුතෙන් යුත් ‘‘දෙ ගුමා කේ” යනු, තරඟකාරීත්වය හා ජය ගැනීමට ඇති අභිප‍්‍රාය කලාත්මකව ග‍්‍රහණය කර ඇති ප‍්‍රකාශයක් බව පසුගියදා නිවේදනයක් නිකුත් කරන ජාත්‍යයන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවසයි.
2011 අයි සී සී ලොක කුසලානය පෙබරවාරි 19 සිට අපේ‍්‍රල් 02 දා දක්වා ඉන්දියාවේ, ශ‍්‍රී ලංකාවේ හා බංගලාදේශයේ පැවැත්වීමට නියමිතය.

Download

අශ්වයෙක් ඉපදෙන්නෙ මෙහෙමයි. (With Photos)

ඉතින් යාලුවනෙ කොහොමද?ඔක්කොමටම ඉස්සෙල්ල හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියන්න ඔනේ..
ඉතින් මේ අවුරුද්දෙ මගෙ පලවෙනි පොස්ට් එක විදියට මේක දාන්න හිතුනා.මේක ඉතා දුර්ලබ ගන රුපරාමු සහිත
පොස්ට් එකක්.පහතින් දක්වලා තියෙන්නේ අශ්වයෙක්ගෙ කලල්යේ සිටෙ ඉපදිම දක්වා ඇති වර්දනය. ඉතින් මේකෙ ඉපදෙන විදියත් තියෙනවා.බලලා කොමෙන්ට්ස් දාන්නකො.















Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More