Stats

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයො නටයි.(බොරු නෙමේ ඇත්තටම)

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවු.24 පසු Ashes තරගාවලිය ජයග්‍රහනය කලා.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, December 30, 2010

රාණි මුකර්ජි සහ විද්‍යා බාලන්ගේ සිපගැනීම් | Lip Kissing

මේ සිද්ධිය උනේ නිළි දෙපලෙගේ යහලුකම පෙන්වන්න.(යාලුකමට ඔහොමත් කරනවද?)
මෙම නිලි දෙපල රගන නවතම චිත්‍රපටිය වන 'No On Killed Jessica' චිත්‍රපටියේ ප්‍රචාරක අව්ස්ථාවෙදි තමයි මෙ සිද්ධිය සිද්ධ උනේ.





තවත් රූපරාමු සහ වීඩ්යො දර්ශන පහලින්...












වීඩියො දර්ශන

Wednesday, December 29, 2010

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයො නටයි.(බොරු නෙමේ ඇත්තටම)




එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවු.24 පසු Ashes තරගාවලිය ජයග්‍රහනය කලා.ඉතින් ඔස්ට්‍රේලියාව ක්‍රිකට් වල පවත්වාගෙන තිබුනු ආදිපත්ය එන්න එන්නම හීන වෙනවා.එංගලන්ත කණ්ඩායමට කොච්චර සතුටුද කියනවනම් ඒගොල්ලො ඒ අවස්තවෙදි නටලත් තියෙනවා. ඒකේ පින්තුරයක් තමයි ඉහලින් තියෙන්නේ..

රියා සෙන්ගේ හුරතලා (With Photos)

අපි කවුරුත් ආදරය කරන රියා සෙන් ගැන තමයි දැන් කියන්න යන්නේ..
මේ ලගදි එයගෙ හුරතලත් එක්ක එය ගමනක් ගියා. ඉතින් ඒකේ ෆොටොස් වගයක් හම්බ උනා. බලලා Comment එකක් දාන්නකො.









ලොව කුඩාම නත්තල් සුබ පැතුම් පත (පිස්සු හැදෙනවා)


පසුගිය වසරේදී ලොව කුඩාම හිම මිනිසා නිර්මාණය කරනු ලැබූ නැනෝ තාක්ෂණ විද්‍යාඥයින් මෙවරත් නත්තල් උත්සවය වෙනුවෙන් එවන් ක්ෂුද්‍ර ප්‍රමාණයේ නිර්මාණයක් සිදුකිරීමට සමත් වෙලා. ඒ ලොව කුඩාම නත්තල් සුබ පැතුම්පතයි. මෙම නත්තල් සුබ පැතුම් පත පළලින් මයික්‍රෝ මීටර් 200 ක් පමණි. එහි උස මයික්‍රෝ මීටර් 290 කි. මෙම කාඩ්පත පියවි ඇසින් නැරඹීය නොහැක. ග්ලැස්ගොව් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් මෙම අපූරු කාඩ්පත නිර්මාණය කර තිබේ.

Tuesday, December 28, 2010

Hotfile Premium Account (IDM භාවිතයෙන්)

ඉතින් යාලුවනේ හිතුනා පොඩි වැඩක ඔයගොල්ලන්ට උගන්නන්න. ගොඩක් අය දුක් විදිනවා Premium Account ගන්න.
ඉතින් මම හිතුව අද ඔයගොල්ලොන්ට Hotfile Premium Account එකක් දෙන්න.(IDM භාවිතා කරලා) 100% වැඩ.


කරුණාකර මෙහි Password වෙනස් කරන්න එපා.

1)මේ සදහා ඔබට IDM(Internet Download Manager) උවමනා වෙනවා.
2).Reg File එක Run කරන්න.
3)IDM Close කරලා නැවත Open කරන්න.
4)Add URL ඔබලා ඔබේ URL එක Add කරන්න.
5)Download

මේ සදහා උවමනා වන File මෙතනින් Download කරගන්න.

http://www.fileserve.com/file/mBQFR34

http://hotfile.com/dl/92587297/0fa358e/IDM_NHOT.rar.html
Comment එකක් දාන්න අමතක කරන්න එපා.

වයස අවු.9 දැරියක් චීන මිනිසුන් 4 දෙනෙක් විසින් අනුභව කරයි.(With Pictures)

මෙම් සිදිධිය වෙලා තියෙන්නේ Dubai (ඩුබායි) නගරයේදී.
වයස අවු.9 දැරියක්ව චීන ජත්කයන් 4 දෙනෙක් විසින් මරා අනුභව කොට ඇත. (මරලා මදිවට කාලා)
මේ සිද්ධිය අහු වෙලා තියෙන්නෙ මෙ චීන ජාතිකයන් 4 දෙනාට ඇති වුණු දැඩි වමන ගතිය නිසා ඔවුන් ලගම තිබුනු රොහල වෙත ගියා. ඒ අවස්ථාවෙදි රොහලෙ දොස්තර වරයාට යම් කිසි සැකක් පහල වුනා.අවසානයෙදි කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැ වගේ දොස්තර වරයට මේ සිද්ධිය වැටහුනා.

Weak Hearts Do Not See these Pictures PLEASE.........





බලපත් රහිතව පරිගනක මෘදුකාංග පරිහරනය කරන්නන් අල්ලනවලු

බලපත් නැතුව මෘදුකාංග පාවිච්චි කරන අයව අත්තඩංගුවට ගන්න පරික්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණ ආරම්භ කරලලු.කියන විදියට අපේ රටේ 75% විතර පාවිච්චි කරන්නේ බලපත් රහිත ඒවාලු.අනේමන්දා අපිට මොන වෙයිද?
මොකද අපේ රටේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ Rs.100-200 software එකක් අරගන්නනේ.Original ගන්න කොහෙ තියෙන සල්ලිද?

සිරුර හැඩ කර ගැනීමට ගිය රූ රැජින එලොව යයි

එලොව ගිය රූ රැජින සෝලංගා




පිරිමින් වසඟයට පත්කිරීමේ අභිලාසයෙන් කැපී පෙනෙන සේ ළැම හා නිතඹ ලොකු කර පෙන්වීමට ජනප්‍රිය ළඳුන් විශේෂයෙන් පෙළඹී සිටින අතර ඒ සඳහා ඔවුන් කර ගන්නා වූ ශල්‍යකර්ම අතිශයින් ම අවදානම් බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

ප්ලාස්‌ටික්‌ සැත්කම් නමින් (Plastic surgery) හැඳින්වෙන මෙම හැඩගැන්වීම් සඳහා සිලිකොන් හා මේද රසායන වර්ග ස්‌ත්‍රින්ගේ පසුපස දෙපස (තට්‌ටම් දෙක) පලා ඇතුළු කර මැසීම ඒ සැත්කම් ක්‍රමය වේ.

පසුගියදා මෙවැනි සැත්කමක්‌ කරගත් ආජන්ටීනාවේ රූ රැජින වන සෝලංගා මැග්නානෝ ගේ තට්‌ටම්වලට බද්ධකළ රසායන ද්‍රව්‍ය ඇයගේ පපුවට හා මොළේට විහිදී ගොස්‌ සිහි මුර්ජා වී දින තුනකින් ඇය මරණයට පත්වූවාය.

බලු පුස් ටැක්ස්

සතියේ කාටුනය...

ක්‌ලයිව් ලොයිඩ්ගේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට ලංකාවෙන් සනත් සහ මුරලි පමණයි



බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ හිටපු නායක ක්‌ලයිව් ලොයිඩ් විසින්
නම් කරන ලද එක්‌දින කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය
සහ මුත්තයියා මුරලිදරන්ගේ නම් ඇතුළත් වී තිබේ.
එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආරම්භ වී මෙම ජනවාරි මසට වසර 40 ක්‌ සම්පූර්ණ වන අතර එය සැමරීම පිණිස ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය මගින් අන්තර්ජාලය ඔස්‌සේ සිදුකරනු ලබන ඡන්ද විමසීමට ප්‍රතිචාර දක්‌වමින් ලොයිඩ්, ජයසූරිය සහ මුරලිදරන් ඇතුළු ක්‍රීඩකයන් 15 දෙනකු එම සදාතනික කණ්‌ඩායමට නම් කොට තිබේ.

ලොයිඩ් විසින් නම් කරන ලද සදාතනික එක්‌දින කණ්‌ඩායම
1)ඉම්රාන් ඛාන්
2)සනත් ජයසූරිය
3)මුත්තයියා මුරලිදරන්
4)බ්‍රයන් ලාරා,
5)සචින් ටෙන්ඩුල්කාර්,
6)ග්ලෙන් මැක්‌ග්‍රාත්,
7)ෂේන් වෝන්
8)ඩැනියෙල් විටෝරි
9)රිචඩ් හැඩ්ලින්කපිල් දේව්
10)ඉයන් බෝතම්
11)ජාවෙඩ් මියෑන්ඩාඩ
12)මහේන්ද්‍ර සිං දොනි
13)ඇඩම් ගිල්ක්‍රිස්‌ට්
14)වසීම් අක්‍රම්.

Monday, December 27, 2010

2011 ලොක කුසලාන ශ්‍රි ලංකා සංචිතය

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් දැනට 30 දෙනෙක් ගෙන් සමන්විත කන්ඩායමක් තොරලා තියෙනවා මේ පාර ලොක කුසලනයට. ජනවාරි 19 වෙනකොට මේ 30 දෙනාගෙන්15 ICC එකට යවන්න ඔනේ.



මේ තියෙන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුවෙන් දැනට තොරපු 30 දෙනා.

1. T.M Dilshan
2. Upul Tharanga
3. Dinesh Chandimal
4. Tharanga Paranavithana
5. Lahiru Thirimanna
6. Sanath Jayasuriya
7. Mahela Jayawardena
8. Thilan Samaraweera
9. Kumar Sangakkara
10. Thilina Kandamby...
11. Chamara Silva
12. Chamara Kapugedara
13. Angelo Mathews
14. Tissara Perera
15. F. Maharoof
16. Jeewan Mendis
17. Muttiah Muralitharan
18. Suraj Randiv
19. Rangana Hearth
20. Malinga Bandara
21. Lasith Malinga
22. Ajantha Mendis
23. Nuwan Kulasekera
24. Dilhara Fernando
25. Suranga Lakmal
26. Dhammika Prasad
27. Chaminda Vaas
28. Chanaka Welagedara
29. Nuwan Pradeep
30. Thilan Thushara
මේකෙන් ඔයගොල්ලොන්ට හිතෙන විදියට තේරෙන්න ඔන 15 දෙනා කවුද?

නෙහාරාගෙ අරක බොරුවක්ලු....

පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සෙ පැතිර ගිය අසභ්‍ය වීඩියෝව තමාගේ නොවන බව නෙහාරා ලක්බිම පුවත්පතට සාකච්චාවක් ලබදෙමින් කියා සිටිනවා.






"මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්වය තේරුම් ගත්තා.
ඒ වගේම හැබැහින් මාව දැකලාවත් නැති රසික රසිකාවියෝ පවා මට හමු වු අවස්ථාවල ඔය ව්‍යාජ සිද්ධිය හින්දා හිත රිදවගන්න එපා කියලා මගේ හිත හදපු අවස්ථා තිබුනා.ඒත් හිතවත් කියලා මම හිතා හිටි ඇතැමි අය ඔය කථාව විශ්වාස කළා.සමහරු ඒක තව තවත් පතුරුවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා.
ගැනු ළමයකුට තමාගේ චරිතය ගැන මේ වගේ අභූත චෝදනාවක් අවොත් මානසිකව දැඩි ලෙස කඩා වැටෙනවා.ඇත්තටම ඔය සිද්ධිය නිසා මමත් විශාල ලෙස කළකිරුණා.ඒත් මගේ සැමියා,ගෙදර අය මගේ හිත හැදුවා".

සිංහාව​ලොකනය | නවතම සිංහල චිත්‍රපටිය​



සුනෙත් මාලගම මහතා විසින් අධ්‍යක්ෂනය කළ සහා ඉතා දක්ෂ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වන චිත්‍රපටියක් විදියට සිංහාවලොකනය හදුන්වන්න පුලුවන්. මෙම චිත්‍රපටියෙ නවක නලු නිලියන්ද විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මෙහි රංගනයෙන් දායක වන්නේ Sanath Gunathilaka, Cletus Mendis, Jayalal Rohana, Palitha Silva, G. R. Perera, Gamini Hettiarachchi, Iranganie Serasinghe, Dilhani Ekanayake, Damitha Abeyratne, Kusum Renu, Maureen Charuni,Pubudu Chathuranga, Nehara Peiris, Udayanthi Kulathunga, Menaka Rajapaksa, Ashen Manjula සහ Wasantha Kumarawila ය. මෙහි නවක මුහුනු ලෙස Dilon Jayasinghe සහ Raini Charuka Gunathilaka හදින්විය හැක. මේ චිත්‍රපටියෙ මාර Scene එක කියන්නේ අපේ Cricket team එකේ ක්‍රිඩකයෙක් වනT.M Dilshan නුත් රගපානවා. සමහරු කියනවා මේක 'ලගාන්' එකේම කොපියක් කියලා.
මේක හොද Hit වෙන ෆිල්ම් එකක් වෙවි. අපි එතකන් බලගෙන ඉමුකො.

ඉතින් මට හිතුනා එකේ සේයා රූ ටිකක් ඔයගොල්ලොත් එකක්ක් බෙදාගන්න.














Sunday, December 26, 2010

Seat Belt අනිවාර්ය කෙරේ..


ඉදිරියෙදි වාහන පදවන විට seat belts පැලදිම, අනිවාර්ය කිරීමට රජය තීරණය කොට තිබේ.
තවද වාහන පදවන විට දුරකතන භාවිතා කරන්නන්ට දැඩි නිති පනවන බව දක්වා ඇත.
ආනයනය කරන බස්, ලොරි වැනි වාහන වලද මෙම නීතිය ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ පිටියේ සුපිරි තරු අතරට ශ්‍රී ලංකාවෙන් හයක්‌


ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාවට වසර 40 ක්‌ සැපිරීම නිමිත්තෙන් එදා මෙදා තුළ එක්‌දින ක්‍රිකට්‌ පිටියේ සුපිරි දක්‍ෂයන්ගෙන් සැදුම්ලත් 48 දෙනකු ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් නම් කර ඇත.

එම නම් කරන ලද කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්‌කාර, රොමේෂ් කළුවිතාරණ සහ චමින්ද වාස්‌ද ඇතුළත්ව තිබේ.

Saturday, December 25, 2010

Zac Efron ගේ අලුත් කොන්ඩ විලාසිතාව.


ඔයගොල්ලො දන්නවනේ සිදුර වෙබ් අඩවිය මගින් ලොකයේ සිදුවන සියලුම සිදුවිම් ඉදිරිපත් කරනවා කියලා.
ඉතින් තරුණියො ගොඩාක් අදරය කරන Zac Efron එහෙම නැත්තම්High School Musical චිත්‍රපටියේ ප්‍රේමවන්තයා (Troy Boltan) ගේ නවතම කොන්ඩ විලාසිතවයි ඔය උඩ තියෙන්නේ.. ඔය කොන්ඩ විලාසිතාවට කියන්නේBuzz Cut කියලලු. මෙයා මෙ කොන්ඩ විලාසිතාව කලේ එයාගෙ නවතම චිත්‍රපටියටයි.
ඉතින් ඔය කොන්ඩ විලාසිතව මෙයාට ගැලපෙන්නෙ නැ කියල තමයි එයාගෙ රසිකවියො කියන්නේ.

ඔබ සැමට සුබම සුබ නත්තලක්!!!

සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා!

Wednesday, December 22, 2010

ශ්‍රි ලාංකීය ක්‍රිඩකයන්ට ඉහල ලන්සුවක්....


IPL නැත්නම් Indian Premier League ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ. මොකද වැඩිම මුදලක් වියදම් කරලා වැඩිම මුදලක් හම්බ කරගන්න තරගාවලියක්.ඉතින් මේ තරගාවලියට ක්‍රිඩකයන්ව වෙන්දේසි කරනවා. මෙවර IPL එකේ විශේෂත්වය තමා ශ්‍රි ලංකීය ක්‍රිකට් කන්ඩායමෙ ක්‍රිඩකයන් දෙදෙනෙක් වන තිලකරත්න ඩිල්ශාන් හා මහේල ජයවර්ධනට වැඩිම ලන්සුවක් හිමිවීමයි.මේ වෙන්දේසිය සිද්ධ වෙන්නේ ජනවාරි 8 හා 9 යන දෙදින තුලයි.මෙම තරගාවලිය වැඩිම ලන්සුව ලෙස ඇමරිකනු ඩොලර් ලක්ෂ 4 නියම වී තිබේ. මුත්තයියා මුරලිදරන්ට හා කුමාර් සංගක්කාරට අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක ලන්සුවක් තබා ඇත.

මෙහෙමත් හිනාවක්..



මෙන්න මෙ සිද්ධිය වෙන්නේ මංගල අවස්ථාවකදි..
මනමාලයාගෙ අත්වැරද්දකට මනලමාලිට සහ මංගල අවස්ථාවට ඇවිල්ලා හිටපු සියලුම දෙනාට හිනා යනවා.
මාර වැඩේ කියන්නේ මනමාලිට හිනාව නවත්තගන්න බැරිවෙනවනේ....

Tuesday, December 21, 2010

අයින්ස්ටයින්ගේ හිස් කබලේ එක්ස් රේ සටහන

අයින්ස්ටයින්ගේ හිස් කබලේ එක්ස් රේ සටහනට පවුම් 24, 000 ක්


ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින්ගේ හිස් කබලෙහි එක්ස් රේ සටහනක් පවුම් 24, 000 ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබේ. බෙවර්ලි හිල්ස්හිදී පැවති මෙම වෙන්දේසියේදී 1945 දී ලබාගන්නා ලද මෙම එක්ස් රේ සටහන සඳහා වෙන්දේසිකරු බලාපොරොත්තු වී ඇත්තේ පවුම් 1200 ක මුදලක් පමණි. එමෙන්ම මෙම වෙන්දේසියේදී බීට්ල් සංගීත කණ්ඩායමේ හිටපු ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වූ ජෝන් ලෙනන්ගේ කබායක් ද පවුම් 153, 000 ට අලෙවි වී තිබේ.

2011 ලොක කුසලාන තරගාවලියේ දින දර්ශකය

අපට වාර්තා වන විදියට මේක තමා මේ පාර ලොක කුසලන තරගාවලියෙ දින දර්ශකය...

1 19-Feb-2011 Bangladesh vs India Dhaka
2 20-Feb New Zealand vs Kenya Chennai
3 20-Feb Sri Lanka vs Canada Hambantota
4 21-Feb Australia vs Zimbabwe Ahmedabad
5 22-Feb England vs Netherlands Nagpur
6 23-Feb Pakistan vs Kenya Hambantota
7 24-Feb South Africa vs West Indies New Delhi
8 25-Feb Australia vs New Zealand Nagpur
9 25-Feb Bangladesh vs Ireland Dhaka
10 26-Feb Sri Lanka vs Pakistan Colombo
11 27-Feb India vs England Kolkata
12 28-Feb West Indies vs Netherlands New Delhi
13 28-Feb Zimbabwe vs Canada Nagpur
14 1-Mar-2011 Sri Lanka vs Kenya Colombo
15 2-Mar England vs Ireland Bangalore
16 3-Mar South Africa vs Netherlands Mohali
17 3-Mar Pakistan vs Canada Colombo
18 4-Mar New Zealand vs Zimbabwe Ahmedabad
19 4-Mar Bangladesh vs West Indies Dhaka
20 5-Mar Sri Lanka vs Australia Colombo
21 6-Mar India vs Ireland Bangalore
22 6-Mar England vs South Africa Chennai
23 7-Mar Kenya vs Canada New Delhi
24 8-Mar Pakistan vs New Zealand Pallekele
25 9-Mar India vs Netherlands New Delhi
26 10-Mar Sri Lanka vs Zimbabwe Pallekele
27 11-Mar West Indies vs Ireland Mohali
28 11-Mar Bangladesh vs England Chittagong
29 12-Mar India vs South Africa Nagpur
30 13-Mar New Zealand vs Canada Mumbai
31 13-Mar Australia vs Kenya Bangalore
32 14-Mar Pakistan vs Zimbabwe Pallekele
33 14-Mar Bangladesh vs Netherlands Chittagong
34 15-Mar South Africa vs Ireland Kolkata
35 16-Mar Australia vs Canada Bangalore
36 17-Mar England vs West Indies Chennai
37 18-Mar Sri Lanka vs New Zealand Mumbai
38 18-Mar Ireland vs Netherlands Kolkata
39 19-Mar Australia vs Pakistan Colombo
40 19-Mar Bangladesh vs South Africa Dhaka
41 20-Mar Zimbabwe vs Kenya Kolkata
42 20-Mar India vs West Indies Chennai
43 23-Mar First Quarter-final Dhaka
44 24-Mar Second Quarter-final Colombo
45 25-Mar Third Quarter-final Dhaka
46 26-Mar Fourth Quarter-final Ahmedabad
47 29-Mar First Semi-final Colombo
48 30-Mar Second Semi-final Mohali
49 2-Apr-2011 Final Mumbai

Mr. Methane - අමුතුම දක්ශතාවයක්

ලොකයේ ජීවත් වෙන පුද්ගලයන් අතරින් සමහරුන්ට අමුතුම ආකරයේ දක්ශතා පිහිටා තිබෙනවා.
ඒ වගේ අමුතුම දක්ශතාවයක් තියෙන පුද්ගලයෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ...

Daddy සංගීත කන්ඩායමේ නවතම ගීත ඇල්බමය.. (ළගදිම)

Daddy සංගීත කන්ඩායමේ දෙවන ඇල්බමය ලගදිම නිකුත් කිරීමට ඔවුන් තීරණය කොට තිබේ.
මෙම ඇල්බමයේ කුඩා කොටසක්(Trailer) අප ඔබට ලබ දීමට සුදනම් කර තිබේ.

ලංකාවේ කෙල්ලොන්ට බාග ඇඳුම් තහනම්



දේශීය සංස්කෘතියට හානි වන අයුරින් ඇඳුම් ඇදීම තහනම් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ පිළිබඳව අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

සැන්විච් කෑමට ගොස් පවුම් මිලියන ගණනක වයලීනය අහිමිවේ.

සැන්විච් මිලට ගැනීම සඳහා ලන්ඩනයේ සැන්විච් අවන්හලක් අසල නැවතුණු සංගීත ශිල්පිණියකට ඇයගේ වසර 300 ක් පැරණි පවුම් මිලියන 1 .2 ක වටිනාකමින් යුත් වයලීනය අහිමිවීමේ සිද්ධියක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. 32 හැවිරිදි මෙම කොරියානු වයලීන වාදන ශිල්පිණිය සැන්විච් මිලට ගැනීම සඳහා අදාළ අවන්හලට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් ඇගේ වයලීනය සොරාගෙන ගොස් තිබේ.

මෙම වයලීන‍ය වාදනය කරනු ලබන අලුව(bow) පමණක් පවුම් 62, 000 ක වටිනාකමකින් යුතු බව ද සඳහන්ය. මෙම වයලීනය හෝ එය සොරාගත් පුද්ගලයා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකු වෙත පවුම් 15, 000 ක මුදලක් ලබාදෙන බව ද එම වයලීනය රක්ෂණය කරන ලද රක්ෂණ සමාගම නිවේදනය කර තිබේ.


ශ්‍රි ලංකාවේ සයිබර් අවකාශයේ නවතම Blog අඩවිය....

ශ්‍රි ලංකාවේ සයිබර් අවකාශයේ නවතම Blog අඩවිය....
මෙම Blog අඩවිය මගින් දැනුම,විනොදය,තොරතුරු,ඔපා දුප :) සහ තව බොහොමත් දේ ඔබ වෙනුවෙන්ම ලබ දෙයි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More