Stats

Sunday, December 26, 2010

ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ පිටියේ සුපිරි තරු අතරට ශ්‍රී ලංකාවෙන් හයක්‌


ජාත්‍යන්තර එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාවට වසර 40 ක්‌ සැපිරීම නිමිත්තෙන් එදා මෙදා තුළ එක්‌දින ක්‍රිකට්‌ පිටියේ සුපිරි දක්‍ෂයන්ගෙන් සැදුම්ලත් 48 දෙනකු ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් නම් කර ඇත.

එම නම් කරන ලද කණ්‌ඩායමට ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්‌කාර, රොමේෂ් කළුවිතාරණ සහ චමින්ද වාස්‌ද ඇතුළත්ව තිබේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More