Stats

Tuesday, December 21, 2010

අයින්ස්ටයින්ගේ හිස් කබලේ එක්ස් රේ සටහන

අයින්ස්ටයින්ගේ හිස් කබලේ එක්ස් රේ සටහනට පවුම් 24, 000 ක්


ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින්ගේ හිස් කබලෙහි එක්ස් රේ සටහනක් පවුම් 24, 000 ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබේ. බෙවර්ලි හිල්ස්හිදී පැවති මෙම වෙන්දේසියේදී 1945 දී ලබාගන්නා ලද මෙම එක්ස් රේ සටහන සඳහා වෙන්දේසිකරු බලාපොරොත්තු වී ඇත්තේ පවුම් 1200 ක මුදලක් පමණි. එමෙන්ම මෙම වෙන්දේසියේදී බීට්ල් සංගීත කණ්ඩායමේ හිටපු ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වූ ජෝන් ලෙනන්ගේ කබායක් ද පවුම් 153, 000 ට අලෙවි වී තිබේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More