Stats

Tuesday, December 28, 2010

බලපත් රහිතව පරිගනක මෘදුකාංග පරිහරනය කරන්නන් අල්ලනවලු

බලපත් නැතුව මෘදුකාංග පාවිච්චි කරන අයව අත්තඩංගුවට ගන්න පරික්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණ ආරම්භ කරලලු.කියන විදියට අපේ රටේ 75% විතර පාවිච්චි කරන්නේ බලපත් රහිත ඒවාලු.අනේමන්දා අපිට මොන වෙයිද?
මොකද අපේ රටේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ Rs.100-200 software එකක් අරගන්නනේ.Original ගන්න කොහෙ තියෙන සල්ලිද?

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More