Stats

Sunday, December 26, 2010

Seat Belt අනිවාර්ය කෙරේ..


ඉදිරියෙදි වාහන පදවන විට seat belts පැලදිම, අනිවාර්ය කිරීමට රජය තීරණය කොට තිබේ.
තවද වාහන පදවන විට දුරකතන භාවිතා කරන්නන්ට දැඩි නිති පනවන බව දක්වා ඇත.
ආනයනය කරන බස්, ලොරි වැනි වාහන වලද මෙම නීතිය ක්‍රියාත්මක වේ.

1 comments:

අයියෝ හොදම කොටස කියලා නෑනේ.seat belts පැලදිම, අනිවාර්ය කරලා තියෙන්නේ English නොම්මර තියන වාහන වලට විතරයි.අනික් ඒවා හිතනවා ඇති අපි ඔටුවෝ ද කියලා...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More