Stats

Tuesday, December 21, 2010

ලංකාවේ කෙල්ලොන්ට බාග ඇඳුම් තහනම්



දේශීය සංස්කෘතියට හානි වන අයුරින් ඇඳුම් ඇදීම තහනම් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ පිළිබඳව අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබේ. ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More