Stats

Wednesday, December 22, 2010

ශ්‍රි ලාංකීය ක්‍රිඩකයන්ට ඉහල ලන්සුවක්....


IPL නැත්නම් Indian Premier League ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ. මොකද වැඩිම මුදලක් වියදම් කරලා වැඩිම මුදලක් හම්බ කරගන්න තරගාවලියක්.ඉතින් මේ තරගාවලියට ක්‍රිඩකයන්ව වෙන්දේසි කරනවා. මෙවර IPL එකේ විශේෂත්වය තමා ශ්‍රි ලංකීය ක්‍රිකට් කන්ඩායමෙ ක්‍රිඩකයන් දෙදෙනෙක් වන තිලකරත්න ඩිල්ශාන් හා මහේල ජයවර්ධනට වැඩිම ලන්සුවක් හිමිවීමයි.මේ වෙන්දේසිය සිද්ධ වෙන්නේ ජනවාරි 8 හා 9 යන දෙදින තුලයි.මෙම තරගාවලිය වැඩිම ලන්සුව ලෙස ඇමරිකනු ඩොලර් ලක්ෂ 4 නියම වී තිබේ. මුත්තයියා මුරලිදරන්ට හා කුමාර් සංගක්කාරට අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 3 ක ලන්සුවක් තබා ඇත.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More