පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සෙ පැතිර ගිය අසභ්‍ය වීඩියෝව තමාගේ නොවන බව නෙහාරා ලක්බිම පුවත්පතට සාකච්චාවක් ලබදෙමින් කියා සිටිනවා.
"මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්වය තේරුම් ගත්තා.
ඒ වගේම හැබැහින් මාව දැකලාවත් නැති රසික රසිකාවියෝ පවා මට හමු වු අවස්ථාවල ඔය ව්‍යාජ සිද්ධිය හින්දා හිත රිදවගන්න එපා කියලා මගේ හිත හදපු අවස්ථා තිබුනා.ඒත් හිතවත් කියලා මම හිතා හිටි ඇතැමි අය ඔය කථාව විශ්වාස කළා.සමහරු ඒක තව තවත් පතුරුවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා.
ගැනු ළමයකුට තමාගේ චරිතය ගැන මේ වගේ අභූත චෝදනාවක් අවොත් මානසිකව දැඩි ලෙස කඩා වැටෙනවා.ඇත්තටම ඔය සිද්ධිය නිසා මමත් විශාල ලෙස කළකිරුණා.ඒත් මගේ සැමියා,ගෙදර අය මගේ හිත හැදුවා".









0 comments:
Post a Comment