එලොව ගිය රූ රැජින සෝලංගා
පිරිමින් වසඟයට පත්කිරීමේ අභිලාසයෙන් කැපී පෙනෙන සේ ළැම හා නිතඹ ලොකු කර පෙන්වීමට ජනප්‍රිය ළඳුන් විශේෂයෙන් පෙළඹී සිටින අතර ඒ සඳහා ඔවුන් කර ගන්නා වූ ශල්‍යකර්ම අතිශයින් ම අවදානම් බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
ප්ලාස්ටික් සැත්කම් නමින් (Plastic surgery) හැඳින්වෙන මෙම හැඩගැන්වීම් සඳහා සිලිකොන් හා මේද රසායන වර්ග ස්ත්‍රින්ගේ පසුපස දෙපස (තට්ටම් දෙක) පලා ඇතුළු කර මැසීම ඒ සැත්කම් ක්‍රමය වේ.
පසුගියදා මෙවැනි සැත්කමක් කරගත් ආජන්ටීනාවේ රූ රැජින වන සෝලංගා මැග්නානෝ ගේ තට්ටම්වලට බද්ධකළ රසායන ද්‍රව්‍ය ඇයගේ පපුවට හා මොළේට විහිදී ගොස් සිහි මුර්ජා වී දින තුනකින් ඇය මරණයට පත්වූවාය.
Tuesday, December 28, 2010
සිරුර හැඩ කර ගැනීමට ගිය රූ රැජින එලොව යයි
Posted in:
1 comments:
අපරාදේ පස්ස පැත්තට හුළං ටිකක් ගහගත්තනම් හරිනේ
Post a Comment