Stats

Monday, January 17, 2011

ජයසූරියගේ රියේ හැපී හමුදා නිළධාරීන් තිදෙනෙකු රෝහලේ



ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ මෝටර් රථය සහ හමුදා නිළධාරීන් ගමන්ගත් යතුරුපැදියක් මාතර එළියකන්දේදී එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් සනත් ජයසූරියට හානියක් වී නොමැති අතර යතුරු පැදියේ ගමන්ගත් හමුදා නිළධාරීන් තිදෙනා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More