
වාර්තාගත තොරතුරු ලබාගැනීම සඳහා ලොව වැඩිම වශයෙන් භාවිතා වන අන්තර් ජාලයේ විශ්ව කෝෂය වන wikipedia වෙබ් අඩවිය තම 10 වැනි සංවත්සරය සurhs' ලැරී සැන්ගර් සහ ජිමී වෙල්ස් විසින් ‘හෙලෝ වර්ල්ඞ්’ සහ ‘හියුමර් මී’ යනුවෙන් ලොව අමතා ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය මේ වන විට භාෂා 270කින් ලිපි මිලියන 17ක් අඩංගු වෙබ් අඩවියක් බවට මේ වන විට පත්ව තිබේ' මෙම වෙබ් අඩවියෙහි ඇති විශේෂත්වය වනුයේ ඕනෑම අයෙකුට එහි අඩංගු කරුණු සංස්කරණය කිරීමේ හැකියාවයි'
ලොව වඩාත්ම ජනපි‍්‍රය වෙබ් අඩවි අතර wikipedia මේ වන විට පස්වැනි ස්ථානයෙහි පසුවෙයි' එමෙන්ම මිලියන 410ක ප‍්‍රවේශ වීම් මාසයකට වාර්තා කරන එම වෙබ් අඩවිය ඉදිරි වසර 10 තුලදී තවදුරටත් දියුණු කිරීමට එහි නිර්මාපකයින් බලාපොරොත්තු වෙයි.






මෙයට මාස කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ ඉපැරණි ගොඩනැගිල්ලක් තුළ වසා දමා තිබූ අවුරුදු104 පැරැණි රහස් කුටියක් තුළ තිබී ලෝහමය සේප්පුවක් හමුවිය.













